නවතම

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයෙන් යුත් ගුණ නැණ සපිරි විශ්වීය විශිෂ්ටයන් දක්ෂිණ දෙශයෙන්

නිසි මග පෙන්වීම, සවිබල ගැන්වීම හා තිරසර සංවර්ධන තුළින් විශ්වීය කුසලතාවයන්ගෙන් සපිරි නිපුණයින් බිහිකිරීම උදෙසා දකුණු පළාත් අධ්‍යාපන පද්ධතිය මෙහෙයවීම.


විශේෂ දැන්වීම්

6-11 ශ්‍රේණි අවසාන වාර පරීක්ෂණ කාලසටහන - 2025

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 6-11 ශ්‍රේණි අවසාන වාර පරීක්ෂණ කාලසටහන

ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු 2025/2026 - දකුණු පළාත

දකුණු පළාත් සභා පාසල් වල සේවය කරන ගුරු භවතුන්ගේ අන්තර් කලාප ,අන්තර් පළාත් සහ ජාතික පාසල් වෙත ස්ථාන මාරුවීම් සඳහා ඉදිරිපත් කරන ලද ස්ථාන මාරු අයදුම්පත්‍ර දකුණු පළාත් මාරු මණ්ඩලය වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා දී ඇත


ගුරු සේවයේ වාර් ෂික ස්ථාන මාරු සම්බන්ධව දැනුම් දීමේ ආවරණ ලිපිය

අන්තර් කලාප ස්ථාන මාරු කරනු ලබන ගුරුභවතුන්ගේ නාම ලේඛනය
ඇමුණුම 01

ගුරු සේවයේ වාර් ෂික අන්තර් කලාප ස්ථාන මාරු මණ්ඩල නිර්දේශ - දකුණු පළාත
ඇමුණුම 02

2025-2026 ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ - ලිපිය
ඇමුණුම 03

2025-2026 ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ - දකුණු පළාත
ඇමුණුම 04

නවතම පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

2024(2025) සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් දකුණු පළාත දිවයිනේ පළමු තැනට.

කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා ගා/ පී ද එස් කුලරත්න විද්‍යාලයේ ස්ථාපිත සුහුරු පන්ති කාමරයේ ප්‍රගතිය නිරීක්ෂණයට