අංශ

ගිණුම් අංශයේ කාර්ය භාරය

  1. ගෙවීම් කටයුතු

  2. බැංකු සැසැදුම් සකස් කිරීම.

  3. ගබඩා රාජකාරි අධීක්ෂණය (මාසික)

  4. ගිණුම් සාරාංශ සැකසීම.

  5. කාර්ය සාධන වාර්තාව පිළියෙළ කිරීම.

  6. සැසි අත්තිකාරම් ඉල්ලීම, පියවීම, වියදම් ප්‍රතිපූර්ණ කිරීම.

  7. පළාත් සභා අග්‍රිම පොත පවත්වාගෙන යාම.

  8. ශාඛාවේ සාමානන්‍ය පරිපාලන කටයුතු

  9. ගිණුම් අංශයේ සාමාන්‍ය තැපෑල

  10. බඩු වට්ටෝරු පොත සහ අදාල ලේඛන පවත්වාගෙන යාම.

  11. බාල වයස් කරුවන්ගේ ඇප තැම්පත් පවත්වා ගෙන යාම සහ නිදහස් කිරීම

  12. භාහිර පාර්ශවයන් වෙත තොරතුරු ලබා දීම. I. පළාත් ආණ්ඩුකාරතුමා
    II. ප්‍රධාන ලේකම්
    III.පළාත් පෙත්සම් කාරක සභාව
    IV. පළාත් ගිණුම් කාරක සභාව
    V. අල්ලස් කොමිසම
    VI. රේඛීය අධ්‍යාපන ලේකම්
    VII.පළාත් අධ්‍යාපන ලේකම්
    VIII.පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව
    IX. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව
    X. පළාත් උපදේශක කාරක සභාව
    XI. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව
    XII. සහකාර විගණකාධිපති / විගණකාධිපති විසින් ඉදිරිපත් කරන විගණන විමසුම් හා විගණන ජේද වලට පිළිතුරු නියමිත කාලය තුල ඉදිරිපත් කිරීම.

  13. වැටුප් සැකසීම.

  14. චෙක් පොත් භාරව කටයුතු කිරීම.

  15. පළාත් සභා ප්‍රතිපාදන වෙන් කිරීම / ඉල්ලුම් කිරීම.

  16. රේඛීය අමාත්‍යාංශ ප්‍රතිපාදන වෙන් කිරීම / ඉල්ලුම් කිරීම

  17. බැංකු සැසදුම් පිළියෙළ කිරීම.

  18. පරිපූරක ඇස්තමේන්තු සකස් කිරීම.

  19. ප්‍රගති වාර්තා සකස් කිරීම.

  20. පළාත් සභා ඇස්තමේන්තු A පෝරමය සකස් කිරීම.

  21. පළාත් සභා පොදු තැම්පත් ගිණුම

  22. මධ්‍ය රජයේ පොදු තැම්පත් ගිණුම

  23. මුද්දර බදු සම්බන්ධ කටයුතු

  24. ආංශික සංවර්ධන සැලැස්මට අදාල පාලන ලේඛන පවත්වාගෙන යාම.

  25. පළාත් කාර්යාලයේ සහ කලාප කාර්යාල වල නිල බැංකු ගිණුම් සම්බන්ධ කටයුතු

  26. රේඛීය / පළාත් සභා ආදායමෙන් ආපසු ගෙවීම් කටයුතු

  27. මු.රේ. 115 අදාල අනුමැතිය ලබා දීම.

  28. රේඛීය සේවක සංඛ්‍යා වාර්තා සකස් කිරීම.

  29. පළාත් සභා සංඛ්‍යා වාර්තා සකස් කිරීම.

  30. විසර්ජන ගිණුම සැකසීම.

  31. ආංශික සංවර්ධන සැලැස්මේ වියදම් වාර්තා සකස් කිරිම.

  32. ළඟම පාසල හොඳම පාසල සැලැස්මේ වියදම් වාර්තා සකස් කිරීම.

  33. භාණ්ඩ සමීක්ෂණ කටයුතු

  34. අලාභ හානි ලේඛන පවත්වාගෙන යාම.

  35. වර්ෂ අවසාන රේඛීය අත්තිකාරම් ගිණුමේ උපලේඛණය සකස් කිරීම.

  36. මුදල් ලැබීම් / චෙක්පත් ලැබීම් සම්බන්ධ කටයුතු

  37. සුළු මුදල් අග්‍රිම ලබා ගැනීම සහ නිකුත් කිරීම.

  38. කාර්යාල තුල ප්‍රසම්පාදන කටයුතු

  39. මිලදී ගැනීම් කටයුතු

  40. ඉදිකිරිම් ප්‍රසම්පාදන කටයුතු

  41. CC 10 පොත පවත්වාගෙන යාම.

  42. TSEP වැඩසටහනට අදාල රාජකාරී

  43. විශ්‍රාම පාරිතෝෂිත සැකසීම.

  44. පළාත් සභා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් වාර්තාව මාසිකව සකස් කිරීම.

  45. වත්කම් කලමණාකරණය

  46. ගබඩා රාජකාරී

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2020 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU