Toggle navigation
මුල් පිටුව
අප ගැන
විභාග
අ.පො.ස. උසස් පෙළ
අ.පො.ස. සාමාන්‍ය පෙළ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය
කලාප කාර්යාල
ගාල්ල
අම්බලන්ගොඩ
ඇල්පිටිය
උඩුගම
මාතර
අකුරැස්ස
මුලටියන
දෙනියාය
හම්බන්තොට
තංගල්ල
වලස්මුල්ල
අංශ
අභ්‍යන්තර විගණන අංශය
ගිණුම් අංශය
ගුරු ආයතන අංශය
ජාතික පාසල් අංශය
පාලන අංශය
විනය අංශය
සංවර්ධන අංශය
සැලසුම් අංශය
පිරිවෙන් අංශය
නොවිධිමත් අංශය
ඉඩම් අංශය
FAQ
බාගත කිරීම්
අංශ
චක්‍රලේඛ
අමතන්න
ගැලරිය
කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා ගා/ පී ද එස් කුලරත්න විද්‍යාලයේ ස්ථාපිත සුහුරු පන්ති කාමරයේ ප්‍රගතිය නිරීක්ෂණයට
ප්‍රකාශිත දිනය: 2025-07-10
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීම හා නියාමනය මත ඉන්දියානු රජයේ ආධාර යටතේ දකුණු පළාතේ ස්ථාපිත සුහුරු පන්ති කාමර 200 ව්‍යාපෘතියේ ක්‍රියාත්මක තත්ත්වය සහ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා 2025 ජූලි මස 9 වන දින කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතා අම්බලන්ගොඩ කලාපයේ ගා/පී ද එස් කුලරත්න විද්‍යාලයට පැමිණියේය. එම අවස්ථාවේදී මෙම පාසලට ටැබ් පරිගණක 20ක් ලබා දීමට කටයුතු කරන ලදී. නව තාක්ෂණය සමග සිසුන් ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ප්‍රවේශ වී තිබීම එතුමාගේ පැසසුමට ලක් විය.
වෙනත් පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්
2025-07-19
2024(2025) සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් දකුණු පළාත දිවයිනේ පළමු තැනට.
2025-07-12