අංශ

සංවර්ධන අංශයේ කාර්ය භාරය

  1. ශාඛාවේ සාමාන්‍ය පරිපාලන කටයුතු

  2. ශාඛාවේ දෛනික තැපැල් සම්බන්ධ කටයුතු

  3. භාහිර පාර්ශවයන්ට තොරතුරු සැපයීම (i) පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව (ii) පළාත් සභා පෙත්සම් කාරක සභාව (iii) අණ්ඩුකාර තුමාගේ අභියාචනාවලට අදාල තොරතුරු

  4. වට්ටෝරු පොත් හා අදාළ ලේඛන පවත්වාගෙන යාම

  5. ඉංග්‍රීසි විෂයට අදාළ සියලු රාජකාරි

  6. සිංහල භාෂාව/සිංහල සාහිත්‍ය විෂයට අදාල සියලු රාජකාරි

  7. ප්‍රාථමික අධ්‍යාපන නිපුණතා සංවර්ධනය අ.පො.ස(සා.පොළ)/අ.පො.ස(උ.පෙළ) ප්‍රතිඵල සංවර්ධනයට අදාළ රාජකාරී

  8. සිසු තරණ වැඩසටහනට අදාල රාජකාරි

  9. ප්‍රාථමික අධ්‍යපන විෂයට අදාල සියලු රාජකාරි

  10. ගුරු මධ්‍යස්ථාන සම්බන්ධ රාජකාරි

  11. සියලු ගුරු උපදේශක තොරතුරු යාවත්කාලිනව පවත්වා ගෙන යාම

  12. සෞන්දර්ය විෂයන්ට අදාල සියලු රාජකාරී

  13. ආගම් හා සාරධර්ම විෂයන්ට අදාළ රාජකාරී

  14. සංගීත විෂයට අදාළ රාජකාරි

  15. පිරිවෙන් විෂයට අදාළ රාජකාරි

  16. දෙවන බස සිංහල/දෙමළ සම්බන්ධ රාජකාරි

  17. දෙමළ මාධ්‍ය ප්‍රාථමික විෂයට අදාළ රාජකාරි

  18. මානව ශ්‍රාස්ත්‍ර (දෙමළ මාධ්‍ය) අදාල රාජකාරි

  19. දෙමළ භාෂා දින තරඟ වලට අදාළ රාජකාරි

  20. ගණිතය හා විද්‍යාව තරඟ වලට අදාළ රාජකාරි

  21. 6-11 විද්‍යාව, උසස් පෙළ විද්‍යා විෂයන්ට අදාළ රාජකාරී

  22. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට අදාළ රාජකාරී

  23. පාසල් පුස්තකාල සංවර්ධනයට අදාළ රාජකාරී

  24. මිලාද් තරඟ වලට අදාල රාජකාරී

  25. කෘෂි විද්‍යා විෂයට ජලජ ජීවී සම්පත් විෂයන් (6-11 සහ 12-13) අදාළ සියලු රාජකාරී

  26. පරිසර විෂයට අදාළ රාජකාරි

  27. තාක්‍ෂණ විෂයට අදාළ රාජකාරී

  28. ගණිතය විෂයට අදාළ රාජකාරී

  29. මාණ්ඩලික නිලධාරින් රැස්වීම් කැඳවීම හා රැස්වීම් වාර්තා සකස් කිරීම

  30. ගෘහ ආර්ථික විෂයට අදාළ රාජකාරි

  31. ශිල්ප කලා නිර්මාණය හා තාක්‍ෂණවේදය විෂයට අදාළ රාජකාරි

  32. පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් වලට අදාල සියලු රාජකාරි

  33. පාසල් ප්‍රමිති විෂයට අදාළ රාජකාරි

  34. පාසල් දිවා අහාර වැඩසටහනට අදාළ රාජකාරි

  35. වාණිජ්‍යය විෂයට අදාළ රාජකාරි

  36. මුල් ළමාවිය හා පෙරපාසල් රාජකාරි කටයුතු

  37. ඵලදායිතා සංවර්ධන කටයුතු වලට අදාල රාජකාරි

  38. පර්යේෂණ එකක පිහිටු වීමට අදාල රාජකාරි

  39. ඉතිහාස විෂයට අදාළ රාජකාරි

  40. භූගෝල විෂයට අදාළ රාජකාරි

  41. පුරවැසි විෂයට අදාළ රාජකාරි

  42. සංවර්ධන විෂය අධ්‍යක්‍ෂ (සේවා අංක 02) ආදාල රාජකාරි

  43. ගුරු විදුහල්පති ඇගයීම්වලට අදාළ රාජකාරි

  44. පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහනට අදාල රාජකාරී

  45. ආපදා කළමනාකරණයට අදාළ රාජකාරී

  46. විෂය මාලා සංස්කරණයට අදාල රාජකාරි

  47. ජාතික ඇගයීම් හා පර්යේෂණ (CNEREC) වැඩසටහනට අදාල රාජකාරි

  48. දකුණු පළාත් පාසල් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ භාරකරත්වයට අදාල රාජකාරි

  49. ක්‍රීඩා හා ශාරිරික විෂයට අදාළ රාජකාරි

  50. ජාතික උත්සව පිළිබඳ රාජකාරි

  51. බාලදක්‍ෂ බාලදක්ෂිකා /කැඩෙට්/ප්‍රථමාධාර වැඩසටහන්/ශිෂ්‍ය තානාපති වැඩසටහන/ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන ආදී විෂය සමගාමී විෂය භාහිර වැඩසටහන්වලට අදාළ සියලු රාජකාරි

  52. රතු කුරුස සංවිධාන වලට අදාල රාජකාරි

  53. ක්‍රීඩා මධ්‍යස්ථානයේ බඩු වට්ටෝරු පොත් පවත්වා ගෙන යාම

  54. ක්‍රීඩා මධ්‍යස්ථානයේ සාමාන්‍ය පරිපාලන කටයුතු පවත්වා ගෙන යාම

  55. අනිවාර්ය අධ්‍යාපන රේගුලාසි ක්‍රියාත්මක කිරිමට අදාල රාජකාරි

  56. (i) අවු 5-16 වයසේ පාසල් නොයන ළමුන් හදුනා ගැනීමට සමීක්‍ෂණ පැවැත්වීම සහ මෙහෙයවීම

  57. (ii) පාසල් නොයන ළමුන් සඳහා විකල්ප අධ්‍යාපන අවස්ථා සහ පාසල් ගත කිරිමට අවශ්‍ය කටයුතු සංවිධානය

  58. (iii) අධ්‍යාපන තොරතුරු එක්රැස් කිරිම

  59. (iv) පාසලට කඩින් කඩ පැමිණෙන,පාසලෙන් ඇද හැලුණු,පාසල් ගත නොවු,අකුරු හැකියාව නොමැති ළමුන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සහ දෙමාපියන් දැනුවත් කිරිම,මෙහෙය වීම, අධීක්‍ෂණය සහ තොරතුරු එක්රැස් කිරිම

  60. නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන යටතේ පාසල් හැර ගිය, වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් පාඨමාලා ක්‍රියාත්මක කිරිම, මෙහෙය වීම අධීක්‍ෂණය, පාඨමාලා තොරතුරු එක් රැස් කිරිම සහ වාර්තා සකස් කිරිම

  61. ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථාන ආශ්‍රිත වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සහය අධීක්‍ෂණය කිරිම

  62. සාක්‍ෂර උපදේශකවරුන් දැනුවත් කිරිම සඳහා වැඩසටහන් සංවිධානය

  63. නොවිධිමත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම,ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විම, ප්‍රගති වාර්තා එක්රැස් කිරිම සහ වාර්තා සකස් කිරිම

  64. මුල් ළමා විය වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය වැඩසටහන් සංවිධානය හා පෙර පාසල් අධීක්‍ෂණ කටයුතු

  65. නොවිධිමත් අධ්‍යාපන සැලසුම් සකස් කිරිම, මුල් ළමා විය සැලසුම් සකස් කිරිම,ප්‍රගති වාර්තා සකස් කිරිම හා අදාල අංශ වෙත යොමු කිරිම,සහ සම්පත් දායකයකු ලෙස කටයුතු

  66. පාසල් වල ළමුන් සඳහා විකල්ප අවස්ථා ලබා දීම

  67. සාධන මට්ටම අඩු හා පැමිණිම දුර්වල ළමුන් සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

  68. බන්ධනාගාර, රැදවුම් නිවාසවල රැදවියන් සඳහා අධ්‍යාපන අවස්ථා ලබාදීම

  69. පාසල් හැර යන තරුණ/තරුණියන් සහ වැඩිහිටියන් සඳහා වෘත්තීය කුසලතා වැඩසටහන් සංවිධානය හා නියාමනය කිරිම

  70. භාෂාමය කුසලතා වැඩ සටහන් සංවිධානය හා නියාමනය

  71. පුහුණු ලාභීන්ගේ නිර්මාණ ප්‍රදර්ශන, අලෙවි අවස්ථා සංවිධානය හා කටයුතු කිරිම

  72. ළමුන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

  73. පාඨමාලා අධීක්‍ෂණ කටයුතු

  74. පෙර පාසල් තොරතුරු එක් රැස් කිරිම

  75. කොට්ඨාස/කලාප කාර්යාල වල ක්‍රියාත්මක වැඩසටහන් ප්‍රගති සමාලෝචනය හා ප්‍රතිපෝෂණය ලබා දිම

  76. උපදේශන,මාර්ගෝපදේශ,මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ගුරු/සිසු/දෙමාපිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  77. දකුණු පළාත් උපදේශන සම්පත් මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම,අධීක්ෂණය,සිසු,ගුරු, දෙමාපිය සියල්ලට අදාළ උපදේශන කාර්යයන් ක්‍රියාත්මක කිරීම.මධ්‍යස්ථානයේ රාජකාරීමය ලිපිගොනු සියල්ල පවත්වා ගෙන යාම

  78. ද්වීභාෂා වැඩසටහනට අදාළ සියලු රාජකාරී

  79. දිස්ත්‍රික් පළාත් ළමා කමිටු,මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවලට අදාළ රාජකාරී

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2024 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU