අංශ

ජාතික පාසල් අංශයේ කාර්ය භාරය

  1. ශාඛාවේ දෛනික තැපෑල කළමණාකරණය කිරීම.

  2. ශාඛාවේ සාමාන්‍ය පරිපාලන කටයුතු

  3. ශාඛාවේ ඵලදායිතා සංවර්ධනට අදාල කටයුතු

  4. මහජන පැමිණිලි සම්බන්ධ කටයුතු

  5. පිටස්තර පාර්ශවයන් සඳහා වාර්තා හා තොරතුරු ලබා දීම.
    I. පළාත් ආණ්ඩුකාරතුමා
    II. ප්‍රධාන ලේකම්
    III. පළාත් පෙත්සම් කාරක සභාව
    IV. පළාත් ගිණුම් කාරක සභාව
    V. අල්ලස් කොමිසම
    VI. රේඛීය අධ්‍යාපන ලේකම්
    VII. පළාත් අධ්‍යාපන ලේකම්
    VIII. පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව
    IX. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව
    X. පළාත් උපදේශක කාරක සභාව
    XI. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව
    XII. සහකාර විගණකාධිපති / විගණකාධිපති විසින් ඉදිරිපත් කරන විගණන විමසුම් හා විගණන ජේද වලට පිළිතුරු නියමිත කාලය තුල ඉදිරිපත් කිරීම.

  6. ලේඛන නඩත්තුව සහ කළමණාකරණය

  7. විභාග දෙපාර්තමේන්තුවේ බාහිර විභාග කටයුතු

  8. අනෙකුත් ආයතනවල විභාග කටයුතු

  9. පාසැල් වාර විභාග කටයුතු

  10. 5 ,11 ,13 විභාග කටයුතු

  11. ජාතික පාසැල් කාලසටහන් අනුමත කිරීම.

  12. පළාත් පාසැල් වල 1 ශ්‍රේණීයට සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු

  13. 2 සහ 11 ශ්‍රේණී සඳහා සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු (6 ශ්‍රේණිය හැර)

  14. 12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු

  15. 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු

  16. ශිෂ්‍ය කාර්ය දර්ශන නිකුත් කිරීමේ කටයුතු

  17. ජාතික පාසැල් නේවාසිකාර සම්බන්ධ කටයුතු

  18. පාසල තුළ ක්‍රියාත්මක විවිධ වැඩසටහන් සඳහා අවසර ලබා දීම

  19. ශාලා පහසුකම් සහ ක්‍රීඩා පිටි ලබා දීම.

  20. ජනාධීපති ශිෂ්‍යත්ව වැඩසටහනට අදාල රාජකාරි

  21. 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර හිමි සිසුන් හඳුනා ගැනීම සහ ශිෂ්‍යත්වයට අදාලව එවනු ලබන තොරතුරු එක් රැස් කිරීම.

  22. පාසල් ළමුන් විදේශගත වීමට අදාල කටයුතු

  23. පාසල් සිසුන් විවිධ වැඩමුළු, වැඩසටහන්, තරඟාවලි ආදියට සහභාගී කර ගැනීමට අදාල කටයුතු

  24. පාසල් සඳහා හිලව් සැසි පැවැත්වීමට අදාල කටයුතු

  25. පාසල් තූර්ය වාදන කණ්ඩායම් පාසැලෙන් පිටතට ගෙන යාමට අනුමැතිය ලබා දීම.

  26. ජාතික පාසල් වලින් සිදු කරනු ලබන විවධ ඉල්ලීම් සම්බන්ධ කටයුතු

  27. පාසල් සංවර්ධන සමිති සම්බන්ධ කටයුතු

  28. ජාතික පාසල් වල පහසුකම් සහ සේවා ගාස්තු ඇස්තමේන්තු අනුමත කිරීම.

  29. පළාත් පාසල් වල අයවැය ඇස්තමේන්තු සකස් කිරීම.

  30. පළාත් පාසල් වල වාර්ශික ඇස්තමේන්තු නිර්දේශ කිරීම.

  31. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලැබෙන පාසැල් වාර සටහන් පොත් කලාප වලට බෙදා හැරීම.

  32. උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ගේ පුහුණු සම්බන්ධ කටයුතු

  33. පාසල් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම.

  34. පාසල් ඉඩම් වෙනත් කටයුතු සඳහා නිදහස් කිරීම.

  35. පාසල් ඉඩම් අවසකු කිරීම.

  36. පාසල් ඉඩම් මායිම් ගැටළු සම්බන්ධ කටයුතු

  37. පාසල් වල ගස් කපා ඉවත් කිරීමට කටයුතු

  38. පාසල් වල පස් කපා ඉවත් කිරීමට කටයුතු

  39. දකුණු පළාතේ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් සම්බන්ධ කටයුතු

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2020 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU