තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය

පාසල් වර්ගය සංඛ්‍යාව
පාසල් වර්ගය සංඛ්‍යාව
ජාතික පාසල් සංඛ්‍යාව 5
පළාත් පාසල් සංඛ්‍යව 103

මුළු පාසල් සංඛ්‍යාව 108

1 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 3017
2 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 3114
3 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 3194
4 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 3085
5 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 3256
6 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 2965
7 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 2938
8 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 2794
9 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 2662
10 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 2524
11 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 2511
12 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 1799
13 ශ්‍රේණිවල මුළු සිසු සංඛ්‍යාව 1551

මුළු සිසු සංඛ්‍යාව

35410

අ.පො.ස. (උ.පෙළ) 2017 ප්‍රතිඵල විශ්ලේෂණය
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය

A: කලා විෂය ධාරාව E: ඉංජිනේරූ තාක්ෂණවේදය විෂය ධාරාව
B: ජීව විද්‍යා විෂය ධාරාව P: භෞතීය විද්‍ය (ගණිත) විෂය ධාරාව
C: වාණිජ විෂය ධාරාව S: ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව
විෂය ධාරාව පළමු වර දෙවන වර
පෙනි සිටි සමත් ප්‍රතිශතය පෙනි සිටි සමත් ප්‍රතිශතය
P - භෞතීය විද්‍ය (ගණිත) විෂය ධාරාව 201 96 47.76 192 118 61.46
B - ජීව විද්‍යා විෂය ධාරාව 225 98 43.56 157 101 64.33
C - වාණිජ විෂය ධාරාව 231 138 59.74 159 118 74.21
A - කලා විෂය ධාරාව 505 344 68.12 183 148 80.87
E - ඉංජිනේරූ තාක්ෂණවේදය විෂය ධාරාව 57 18 31.58 53 32 60.38
S - ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව 22 14 63.64 29 24 82.76

තංගල්ල කලාපයට අයත් පාසල්

අංකය සංගණන අංකය පාසලේ නම වර්ගය ලිපිනය දුරකතන අංකය
1 08073 තංගල්ල පිරිමි ජාතික පාසල 1AB තංගල්ල 0472244045
2 08074 තංගල්ල බාලික ජාතික පාසල 1AB තංගල්ල 0472240242
3 08075 කඳුරුපොකුණ ශ්‍රී පියදස්සී ම.වි. 1 C කදුරුපොකුණ, තංගල්ල
4 08076 නෙටොල්පිටිය ගැමුණු ම.වි. 1 C නෙටොල්පිටිය
5 08077 කොටවාය ම.වි. 1 C කොටවාය, හකුරුවෙල
6 08078 උණාකූරුව ක.වි. Type 2 උණකූරුව, තංගල්ල
7 08079 තංගල්ල රාහුල ම.වි. 1 C තිස්ස පාර, තංගල්ල
8 08080 රැකව ක.වි. Type 2 රැකව, නෙටොල්පිටිය 047-5676152
9 08081 පලතුඩුව ක.වි. Type 2 පලතුඩුව, තංගල්ල
10 08082 ගොඩවානගොඩ ක.වි. Type 2 තංගල්ල 047-2241668
11 08083 තලුන්න ම.වි. 1 C රන්න
12 08084 හකුරුවෙල ක.වි. Type 2 හකුරුවෙල
13 08085 උඩයාල ම.වි. 1AB උඩයාල, හකුරුවෙල 0472246466
14 08086 වකමුල්ල ක.වි. Type 2 වකමුල්ල, හකුරුවෙල
15 08087 අත්තනයාල ම.වි. 1 C අත්තනයාල, මැදමුලන 0477212625
16 08088 පට්ටියපොල ක.වි. Type 2 පට්ටියපොල, නෙටොල්පිටිය
17 08089 තංගල්ල මුස්ලිම් ක.වි. Type 2 මාතර පාර, තංගල්ල
18 08090 කදුරුපොකුණ රාජපක්ෂ ප්‍රා.වි. Type 3 කදුරුපොකුණ -බටහිර, තංගල්ල
19 08091 පොළොම්මාරුව ක.වි. Type 2 පොළොම්මාරුව, තංගල්ල 0472242067
20 08092 දීපංකර ප්‍රා.වි. Type 3 තංගල්ල
21 08093 මාරකොල්ලිය ක.වි. Type 2 තිස්ස පාර, තංගල්ල 0475600775
22 08094 කඳුරුපොකුණ රාජපක්ෂ ප්‍රා.වි. Type 3 කඳුරුපොකුණ , තංගල්ල
23 08095 තංගල්ල ආදර්ශ ප්‍රා.වි. Type 3 තංගල්ල 0472242043
24 08096 කහඳාව .ක.වි Type 3 කහඳාව, රන්න
25 08099 වීගමුව ප්‍රා.වි. Type 3 වීගමුව, රන්න
26 08100 කදිරගොඩ ප්‍රා.වි. Type 3 රන්න
27 08104 ගජනායකගම ක.වි. Type 2 ගජනායකගම, හකුරුවෙල
28 08105 තංගල්ල ප්‍රා.වි. Type 3 කඳුරුපොකුණ පාර, තංගල්ල 0472240284
29 08107 රන්න ම.වි. 1AB රන්න
30 08109 තලාව ම.වි. 1AB තලාව, කාරියමඩිත්ත
31 08110 දබරැල්ල ම.වි. 1AB දබරැල්ල, කාරියමඩිත්ත
32 08112 මහානාග ජාතික පාසල 1AB අඟුණුකොලපැලැස්ස 0472229021
33 08113 රත්මල්වල ළමා මිතුරු ප්‍රා.වි. Type 3 රත්මල්වල
34 08114 උස්වැව ක.වි. Type 2 උස්වැව, තංගල්ල
35 08125 ජඳුර ක.වි. Type 2 අඟුණුකොලපැලැස්ස
36 08126 ගුරුවල ක.වි. Type 2 අඟුණුකොලපැලැස්ස
37 08127 බිංකම ම.වි. Type 2 අඟුණුකොලපැලැස්ස
38 08129 අබේසේකරගම ම.වි. Type 2 බරවකුඹුක
39 08130 දෙබොක්කාව ම.වි. 1 C දෙබොක්කාව, කාරියමඩිත්ත 047-3621175
40 08131 පහළගම ක.වි. Type 2 පහළගම, උස්වැව, තංගල්ල
41 08132 ගුරුගොඩැල්ල වීරසිංහ ක.වි. Type 2 උස්වැව, තංගල්ල
42 08133 කහඳමෝදර ක.වි. Type 2 කහඳමෝදර, රන්න 047-3471060
43 08134 කැන්දකැටිය ක.වි. Type 3 රත්මල්වල, තංගල්ල 047-5638220
44 08135 රන්න වාඩියගොඩ ක.වි. Type 2 වාඩියගොඩ, රන්න
45 08140 වීරෝදාගම ප්‍රා.වි. Type 3 තලාව, කාරියමඩිත්ත
46 08142 කාරියමඩිත්ත වීරසිංහ ප්‍රා.වි. Type 3 කාරියමඩිත්ත
47 08144 ගැටමාන්න විජය ජාතික පාසල 1AB ගැටමාන්න 0475551151
48 08145 බෙලිඅත්ත ම.ම.වි. 1AB බෙලිඅත්ත 0472251244
49 08146 අම්බල ම.වි. 1 C අම්බල, බෙලිඅත්ත
50 08147 පලපොත ම.වි. 1 C පලපොත, බෙලිඅත්ත
51 08148 කුඩාහීල්ල ම.වි. 1 C කුඩාහීල්ල, බෙලිඅත්ත
52 08149 ගලගම ම.වි. 1 C ගලගම, නාකුළුගමුව 047-3625816
53 08150 කුඩාවැල්ල ජයවික්‍රම ම.වි. Type 2 කුඩාවැල්ල, නාකුළුගමුව
54 08151 නාකුළුගමුව ගාමිණී ම.වි. 1AB නාකුළුගමුව 0412255125
55 08152 විතාරන්දෙණිය ම.වි. 1 C විතාරන්දෙණිය
56 08153 ගැටමාන්න දකුණ ම.වි. 1 C ගැටමාන්න
57 08154 පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය 1AB පුවක්දණ්ඩාව, බෙලිඅත්ත 0472243601
58 08155 අරන්වෙල ම.වි. 1 C අරන්වෙල, බෙලිඅත්ත
59 08156 කම්බුස්සාවල ම.වි. 1 C කම්බුස්සාවල, බෙලිඅත්ත 047-3482185
60 08158 මොරකැටිආර ක.වි. Type 2 මොරකැටිආර, නාකුළුගමුව 047-4920784
61 08159 දෙද්දුවාවල ක.වි. Type 2 දෙද්දුවාවල, නාකුළුගමුව
62 08160 රඹුක්කැටිය ක.වි. Type 2 දියඇල, නාකුළුගමුව
63 08161 ඕවිලාන ක.වි. Type 2 ඕවිලාන, බෙලිඅත්ත
64 08162 මීගහවෙල ක.වි. Type 2 මීගහවෙල පාර, බෙලිඅත්ත
65 08163 මහහීල්ල දකුණ ඊශ්වර ක.වි. Type 2 මහහීල්ල, බෙලිඅත්ත
66 08164 මහහීල්ල ක.වි. Type 3 මහහීල්ල, බෙලිඅත්ත 0472251201
67 08166 සිටිනාමළුව ක.වි. Type 2 සිටිනාමළුව, බෙලිඅත්ත
68 08167 ඉලුක්මුල්ල ක.වි. Type 2 තංගල්ල
69 08168 ගැටමාන්න උතුර ක.වි. Type 2 ගැටමාන්න
70 08169 අඹගස්දෙණිය ප්‍රා විද්‍යාලය Type 3 අඔගස්දෙණිය, ගැටමාන්න
71 08170 මිරිස්වත්ත මුතුමාල ක.වි. Type 2 මිරිස්වත්ත, බෙලිඅත්ත
72 08171 හීන්දෑලිය ක.වි. Type 2 ගලගම දකුණ, නාකුළුගමුව
73 08172 පඤ්ඤානන්ද ප්‍රා.වි. Type 3 බෙලිඅත්ත 0473628814
74 08173 රජපක්ෂ සමූපකාර ගම්මාන ක.වි. Type 2 සුදර්ශනගම, විතාරන්දෙණිය
75 08174 නාකුළුගමුව ප්‍රා.වි. Type 3 නාකුළුගමුව
76 08175 සීනිමෝදර ක.වි. Type 2 නාකුළුගමුව
77 08176 ගලගම ප්‍රා.වි. Type 3 ගලගම, නාකුළුගමුව
78 08177 පලපොත ප්‍රා.වි. Type 3 පලපොත, බෙලිඅත්ත
79 08179 අම්බල ප්‍රා.වි. Type 3 අම්බල ,බෙලිඅත්ත
80 08180 නායකවත්ත රාජපක්ෂ ක.වි. Type 2 ගැටමාන්න
81 08183 ගැටමාන්න සරණපාල ප්‍රා.වි. Type 3 ගැටමාන්න 0472243827
82 08186 නිහිළුව ම.වි 1AB ගොඩවෙල, නිහිළුව 0474919386
83 08187 කහවත්ත ම.වි. 1 C බෙලිඅත්ත 0474923305
84 08188 පල්ලත්තර ම.වි. 1 C පල්ලත්තර, මොදරවන 0475638840
85 08189 ඉහළබෙලිගල්ල ම.වි. 1 C ඉහළබෙලිගල්ල 047-5713786
86 08192 ගොඩවෙල ක.වි. Type 2 නිහිළුව
87 08195 දම්මුල්ල ආදර්ශ ප්‍රා.වි. Type 3 දම්මුල්ල, බෙලිඅත්ත 0710896835
88 08196 අඟුල්මඩුව ක.වි. Type 2 අඟුල්මඩුව, බෙලිඅත්ත
89 08197 නලගම සිංහල ක.වි. Type 2 නලගම, තංගල්ල
90 08198 තේනගම ප්‍රා.වි. Type 3 විතාරන්දෙණිය
91 08199 ඇත්ගාල්මුල්ල ක.වි. Type 2 විතාරන්දෙණිය
92 08200 තාරපේරිය ක.වි. Type 2 යටිගල, බෙලිඅත්ත
93 08216 නිහිළුව ප්‍රා.වි. Type 3 නිහිළුව, බෙලිඅත්ත
94 08217 පල්ලත්තර ප්‍රා.වි. Type 3 පල්ලත්තර, මොදරවාන
95 08218 ඉහළබෙලිගල්ල ප්‍රා.වි. Type 3 ඉහළ බෙලිගල්ල, බෙලිඅත්ත 047-3477119
96 08222 මාලිගාතැන්න ප්‍රා.වි. Type 3 යටිගල, බෙලිඅත්ත
97 08224 වගේගොඩ ප්‍රා.වි. Type 3 වගේගොඩ, තංගල්ල
98 08225 පට්ටියවෙල ප්‍රා.වි. Type 3 නිහිළුව, බෙලිඅත්ත
99 08226 නලගම මුස්ලිම් ක.වි. Type 2 නලගම, විතාරන්දෙණිය
100 08320 ගෝඨයිම්බරගම ක.වි. Type 2 රන්න
101 08321 කට්ටකඩුව ක.වි. Type 2 රන්න
102 08328 තෙලඹුයාය ක.වි. Type 2 හකුරුවෙල
103 08329 වික්‍රමපුර ප්‍රා.වි. Type 3 රත්මල්වල
104 08339 රුහුණු විජයබා ජා.විද්‍යාලය 1AB සිටිනාමළුව, බෙලිඅත්ත 0473478079
105 08348 බෙලිඅත්ත රුහුණුවිජයබා ප්‍රා.වි. Type 3 සිටිනමළුව, බෙලිඅත්ත 0473620772
106 08349 අළුත්වැව ප්‍රා.වි. Type 3 අඟුණුකොලපැලැස්ස
107 08352 උඩයාල ප්‍රා.වි. Type 3 හකුරුවෙල 0774073203
108 08356 පුවක්දණ්ඩාව ප්‍රා.වී. Type 3 පුවක්දණ්ඩාව, බෙලිඅත්ත 0472243782