• මුල් පිටුව

  • අප ගැන

  • විභාග
    • අ.පො.ස. උසස් පෙළ
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ
    • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය

  • කලාප කාර්‍යාල
    • ගාල්ල
    • අම්බලන්ගොඩ
    • ඇල්පිටිය
    • උඩුගම
    • මාතර
    • අකුරැස්ස
    • මුලටියන
    • දෙනියාය
    • හම්බන්තොට
    • තංගල්ල
    • වලස්මුල්ල

  • අංශ
    • අභ්‍යන්තර විගණන අංශය
    • ගිණුම් අංශය
    • ගුරු ආයතන අංශය
    • ජාතික පාසල් අංශය
    • පාලන අංශය
    • විනය අංශය
    • සංවර්ධන අංශය
    • සැලසුම් අංශය
    • පිරිවෙන් අංශය
    • නොවිධිමත් අංශය
    • ඉඩම් අංශය

  • FAQ

  • බාගත කිරීම්
    • අංශ
    • චක්‍රලේඛ

  • අමතන්න

  • ගැලරිය

දකුණු පළාත් අන්තර් පාසල් ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය VENTUREX 2024

  1. දකුණු පළාත් සිසු දරු දැරියන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ඔප්නැංවීම අරමුණු කරගනිමින්, කලාප මට්ටමින් පැවති ප්‍රදර්ශන මගින් තෝරාගත් හොඳම නිර්මාණ කරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියා 2024.11.20 දින Hall De Galle පරිශ්‍රයේදී පැවති මෙම ප්‍රදර්ශනයේදී එලි දක්වන ලදි.

  2. මෙහිදී සිසු දරු දැරියන් සදහා ව්‍යවසායකයකු ලෙස සංවර්ධනය වීම සදහා අවශ්‍ය දැනුවත් කිරීමක් ද සිදුවිය.

  3. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දකුණු පළාත් ප්‍රධාන ගණකාධිකාරී , ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හා SLIM ආයතනයේ (මාතර ශාඛාව) නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය හා වැඩමුළුව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වානිජ) ටී.එස්.සී.කලංසූරිය මහත්මියගේ සංවිධානයෙන් සිදු කරන ලද්දකි.

  4. ප්‍රථම වරට පැවති මෙම ප්‍රදර්ශනය තුළින් මූලික වශයෙන් සිසු දරු දැරියන් තුළ ව්‍යවසායකත්ව හැකියා සංවර්ධනය අපේක්ෂිත අතර, වානිජ විෂය ධාරාව සඳහා සිසුන් ආකර්ශණය කර ගැනීම දිගු කාලීන වශයෙන් අපේක්ෂා කෙරේ.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ලිපිනය: ඉහල ඩික්සන් පාර, ගාල්ල , ශ්‍රී ලංකාව.

දුරකතන අංක: 091-2234234 / 091-2234896

ෆැක්ස්: 091-2234157

ඊමේල්: frontoffice.sped@gmail.com / spweb@edudept.sp.gov.lk

සබැඳි

අධ්‍යාපන අමාත්‍යාංශය

දකුණු පළාත් ඉඩම්, ඉඩම් සංවර්ධන ... අමාත්‍යාංශය

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

විභාග දෙපාර්තමේන්තුව

ජාතික අධ්‍යාපන ආයතනය

e -තක්සලාව

Logo
SPEDU WEB VISITORS: 45544

© 2025 All rights reserved. Last Updated: 2025-11-06