குடிமக்கள் சாசனம்

பிரிவு சேவை வழங்கப்பட்டது நிறைவேற்ற வேண்டும்
எடுத்துக்கொண்ட நேரம்
පාලන අංශය
  1. අනධ්‍යයන සේවක නිලධාරීන්ගේ සේවය ස්ථීර කිරීමේ, උසස් කිරීම්, විශ්‍රාම ගැන්වීම් නිර්දේශ කිරීම.

  2. අනධ්‍යන සේවක නිලධාරීන්ගේ විශ්‍රාම පූර්ව නිවාඩු හා විශ්‍රාම ගැන්වීම් නිර්දේශ කිරීම.

  3. අනධ්‍යයන සේවක නිලධාරීන්ගේ විදේශ නිවාඩු නිර්දේශ කිරීම.

  4. තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම.

  5. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ලිපි සියල්ල අචාළ අංශ වෙත යොමු කිරීම.

  6. අතිකාල දීමනා අනුමත කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

  7. හදිසි අනතුරු නිවාඩු හා වන්දි නිර්දේශ කිරීම.

  8. සේවයෙන් ඉල්ලා අස්වීම හ මුදා හැරීම නිර්දේශ කිරීම.

  9. ස්ථාන මාරු නිර්දේශ කිරීම.

  10. සංචිත වාහන රාජකාරී සඳහා වෙන් කිරීම (ඉල්ලීම අනුව).

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

  • දින 02

ගුරු ආයතන
  1. විදුහල්පති සේවයේ /ගුරු සේවයේ නිලධාරීන්ගේ ස්ථීර කිරීම්, උසස් කිරීම්, පෙරදාතම් කිරීම, විශ්‍රාම ගැන්වීම් සිදු කිරීම හා නිර්දේශ කිරීම.

  2. විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම.

  3. විදුහල්පති කාර්යක්ෂමතා කඩඉම් නිදහස් කිරීම ,නිර්දේශ කිරීම.

  4. විදුහල්පතිසේවයේ/ගුරු සේවයේ නිලධාරීන්ගේ විශේෂ රෝග නිවාඩු,හදිසි අනතුරු නිවාඩු හා වන්දි නිර්දේශ ඉදිරිපත් කිරිම.

  5. විදුහල්පති සේවයේ/ගුරු සේවයේ නිලධාරීන්ගේ එතෙර නිවාඩු නිර්දේශ කිරීම.

  6. විදුහල්පති සේවයේ /ගුරු සේවයේ නිලධාරීන්ගේ මුදා හැරීම හා නිදහස් කිරීම.

  7. විදුහල්පති සේවයේ / ගුරු සේවයේ නිලධාරීන්ගේ ස්ථාන මාරු නිර්දේශ කිරීම (වාර්ෂික ස්ථාන මාරු හැර).

  • දින 03

  • දින 03

  • දින 03

  • දින 03

  • දින 01

  • දින 03

  • දින 01

සැලසුම් ශාඛාව
  1. කලාප/ කොට්ඨාස/ පාසල් ගොඩනැගිලි/නිල නිවාස කඩා ඉවත් කිරීම, ඉදි කිරීම, අලුත්වැඩියා සම්බන්ධ රාජකාරී

  2. සිහිවටන ඵලක.

  3. විභාග ප්‍රතිඵල.

  4. නව පාසල් ආරම්භ කිරීම/පාසල් ඒකාබද්ධ කිරීම/සමාන්තර පන්ති ආරම්භ කිරීම/6-11 පන්ති ආරම්භ කිරීම/1ABතත්ත්වයට උසස් කිරීම.

  5. අපො.ස.(උ.පෙළ) විෂය ධාරා ආරම්භ කිරීම/පාසල්වල නම් වෙනස් කිරීම,පාසල් වසා දැමීම.

  • දින 01

  • දින 01

  • ආකෘතිය අනුව වෙනස් වේ.

  • දින 03

  • දින 03

අභ්‍යන්තර විගණන අංශය
  1. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන සියලු ම නිලධාරීන්ගේ විගණන විමසුම් ඇති / නැති බව දැනුම් දීම.

  2. සහකාර විගණනාධිපතිගේ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම.

  3. දකුණූ පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂකගේ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම.

  4. විගණන ඡේද හා පසුවිපරම් සඳහා පිළිතුරු ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කිරීම

  5. පාසල් විගණනය සිදු කර විගණන විමසුම නිකුත් කිරීම

  6. පාසල්වල සාධන මට්ටම අඩු සිසුන් පිළිබඳ විගණනය

  7. ගුරුභවතුන් විසින් පාසල් වාර සටහන් ඉදිරිපත් කිරීම සහ අනුමත කිරීම පිළිබඳ අභ්‍යන්තර විගණනය

  • දින 03

  • සති 03

  • සති 03

  • කැඳවීම් දිනය අනුව

  • සති 01

  • සෑම පාසල් වාරයක් අරඹා මසක් ගතවීමට පෙර

  • එම

විනය හා
විමර්ශන අංශය
  1. මූලික විමර්ශන වාර්තා සැකසීම.

  2. විනය අංශයට ලැබෙන පැමිණිලි සම්බන්ධව වාර්තා ලබා ගෙන ඉදිරිපත් කිරීම.

  3. නැවත සේවයේ පිහිටුවීමට ලැබෙන ඉල්ලීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.

  4. රාජකාරී වැඩ තහනම් කිරීම.

  5. මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සඳහා ගෙවීම් ගිණුම් අංශයට ඉදිරිපත් කිරීම.

  • විමර්ශන භාරය අනුව විමර්ශනය සඳහා ගතවන කාලය තිරණය වේ.

  • විමර්ශන භාරය අනුව ගතවන කාලය තීරණය වේ. දින 03

  • දින 02

  • දින 01

  • දින 01

පාසල් කටයුතු
හා
ජාතික පාසල් අංශය
  1. පාසල් ක්‍රීඩා පිටි /ශාලා /සිසු සහභාගීත්වය/ පාසල් තූර්ය වාදන කණ්ඩායම් සඳහා අවසර ලබා දීම.

  2. රජයේ පාසල් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම/පාසල් ඉඩම් නිදහස් කර ගැනීම/ ඉඩම් අවසතු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.

  3. පහසුකම් සහ සේවා ගාස්තු/ පාසල් සංවර්ධන සමිති ඇස්තමේන්තු අනුමත කිරීම.

  4. පෞද්ගලික පාසල් පිළිබඳ නව පත්වීම් ලබා දීම/ගුරුවරුන්ගේ සේවය දීර්ඝ කිරීම.

  5. දේශීය හෝ විදේශීය නිවාඩු/යෝග්‍ය ගුරු මණ්ඩලය ගණනය කිරීමේ කටයුතු නිර්දේශ කිරීම.

  6. පාසල් ළමුන්ට විදේශ නිවාඩු ලබා දීම.

  7. ශිෂ්‍ය කාර්ය දර්ශන තෙවන පිටපත නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම.

  8. ජාතික පාසල් කාලසටහන අනුමත කිරීම.

  • විමර්ශන භාරය අනුව කාලය තිරණය වේ.

  • විමර්ශන භාරය අනුව ගතවන කාලය තීරණය වේ. දින 03

  • දින 02

  • දින 01

  • දින 01

  • දින 01

  • පැය 01

  • දින 01

සංවර්ධන අංශය
  1. පිරිවෙන් ගුරුවරුන්ගේ ස්ථීර පත්වීම් ලිපි නිකුත් කිරීම/පත්වීම් ලිපි සංශෝධනය කිරීම/විශ්‍රාම ගැන්වීමේ ලිපි නිකුත් කිරීම.

  2. ගුරු සේවයට අන්තර්ග්‍රහණ ලිපි නිකුත් කිරීම.

  3. නැවත පත්කිරීමේ ලිපි නිකුත් කිරීම.

  • දින 02

  • දින 01

  • දින 02

Department of Education Southern Province SPEDU