|
Untitled Document
|
Home Science
- 2008
- 2008.09.04 - Home Economics Teacher Creative Competitions
කුණු පළාතේ ගෘහ ආර්ථික විද්‍යා ගුරුභවතුන්ගේ ගෘහ අභ්‍යන්තර අලංකරණ / ගුරු නිර්මාණ තරගයක් 2009 සැප්තැම්බර් මස 04 දින දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී
|
 |
- 2008.10.17-
Home Economics Teacher Seminar
නෙස්ලේ සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව දකුණු පළාතේ ගෘහ ආර්ථික විද්‍යා ගුරුභවතුන් සඳහා වැඩමුළුවක් 2008 ඔක්තෝබර් මස 17 දින ගා/ උණවටුන මහ විද්‍යාලයේදී පවත්වන ලදී.
|
- 2008.11.06 - Home Economics Practical workshop for Advance Level students
දකුණු පළාතේ අ.පො.ස.(උ/පෙළ) ගෘහ ආර්ථික හදාරන දරුවන් සදහා ප්‍රායෝගික වැඩමුළුවක් මුලටියන කලාපයේ ගෘහ ආර්ථික විද්‍යා ගුරු උපදේශක සීතානි විරසේකර මහත්මියගේ සම්පත් දායකත්වය ඇතිව 2008 වොවැම්බර් මස 06 දින පැවැත්වූ අතර මේ සඳහා දරුවන් 147 හා ගුරුභවතුන් 27 දෙනකු සහභාගී විය
|
 |
- 2008.11.21 - Home Economics Teachers Competition
දකුණු පළාතේ ගෘහ ආර්ථික විද්‍යා ගුරුභවතුන් අතර කේක් හා පේස්ට්‍රි තරගයක් 2008 නොවැම්බර් මස 21 දින ගා/ උණවටුන මහ විද්‍යාලයේදී පවත්වන ලදී.
|
 |
|
Untitled Document
|