|
Untitled Document
|
Commerce - 2008
- 2008.10.24 - Inter School Commerce Quiz Competition 2008
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද 2008 වාණිජ විද්‍යා තරගාවලියේ තෘතීයික අංශයේ පළාත් දැනුම මිණුම අර්ධ අවසක් තරග, අවසක් තරගය හා පළාත් හා කළාප මට්ටමේ ප්‍රථම ස්ථාන ලබාගත් දරුවන් සඳහා සහතිකපත්, ත්‍යාග, පදක්කම් හා ශිෂ්‍යත්ව පිරිනැමීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ගරු නිෂාන් ප්‍රනාන්දු මැතිතුමාගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කරන ලද
|
Untitled Document
|