banner Provincial Department of Education, Galle
menu
Messages | Organization Chart | Branches & Services | Statististics | Circulars | Special Programs | Downloads | Contact Us | Site Map | Home
Untitled Document
Educational
Zones and Divisions
Related Links

Ministry of Education
Department of Examination
NIE
SchoolNet
EKSP/SEMP
Chief Minster
Chief Secratery
Chief Ministry
Government Gazzets
Ministry of Defence

Click for More Links

Information and Communication Technology

  • Commencing the Computer Hardware and Network Solution Teams
    • Selected 2-4 teachers from each zone were got the oppurtunity to follow a Computer Hardware and Network Course at University of Ruhuna. This group is the Hardware Master Trainers in Southern Province.
      After that in each school a team consist of the trained teacher, another teacher to support and 6 student (2 from grade 8, 9 and 10) was established and 6 practical workshops were conducted to train them.
      • MR/Dudely Senanayaka MV - Morawaka & Akuressa Zones
      • G/Hapugala MV - Galle & Morawaka Zones
      • MR/Polwathumodara MV - Matara Zone
      • H/Rahula MV-Tangalle - Tangalle and Hambanthota Zones
      • H/Nihiluwa MV - Tangalle, Walasmulla and Hakmana Zones
      • Provincial ICT Education Center, Unawatuna - Ambalangoda & Elpitiya zones
    • Free and Opensource Software Handling - Two workshops(5 day) were conducted
      • G/Uswathun Hasana MV
      • H/Kadurupokuna MV
Untitled Document
News



ඔලුවට, දෑතට මෙන්ම හදවතට සමීපවන ලෙස පාසැල් විෂය ධාරා වෙනස් කරයි
ශ්‍රී ලංකාවේ ළමුන්ගේ ඔලුවට, දෑතට හා හදවතට සමීපවන ලෙස පාසැල් විෂය ධාරා වෙනස් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ලාල් පෙරේරා පවසයි.

උතුරේ විභාග යථා පරිදි-අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
උතුරේ විභාග යථා පරිදි පැවැත් වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. මෙම පළාතේ සහන ගම්මානවල සිටින සිසුන්ගේ පමණක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සහ අ.පො. ස (සා/පෙළ) විභාග ප්‍රමාද කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන ලේකම්වරයා විභාග කොමසාරිස් වෙත දැනුම් දී ඇත.

දරුවන්ගේ අධ්‍යාපනය විධිමත්.....
විවිධ හේතුන් නිසා අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව සුබවාදී අයුරින් සහ ආගමික පසුබිමක් මත අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මෙම දරුවන්ට අවස්ථාව ලැබේ.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත් ලබන මස 30වනදාට පෙර යවන්න
2010 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ලබන මස 30වනදාට පෙර ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසල් ප්‍රධානීන් වෙත යැවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි - කම්කරු ඇමති
වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කඩිනමින් අවශ්‍ය කරන බව කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.

Events

Sheduled Events





දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා කලාප අධ්‍යාපන කාර්යාල සදහා නිර්මාණය කල වෙබ් අඩවි එලිදැක්වීම ජුනි 02 දා
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා කලාප අධ්‍යාපන කාර්යාල සදහා නිර්මාණය කල වෙබ් අඩවි එලිදැක්වීම 2009-06-02 දිනග ගරු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

පාසල් සංගණන 2009
පාසල් සංගණන 2009 සදහා තොරතුරු එක්රැස් කිරීමේ ආකෘති පත්‍ර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරුන්ට ලබා දීමේ රුස්වීමක් 2009-06-01 දින උණවටුන ගුරු විද්‍යාලයේදී පැවැත්වේ.

Completed Events
2008

a Education Development
Commerce | Home Science | IT
a Planning

2009
a Education Development
Commerce | Home Science | IT
a Planning

Untitled Document
© WebTeam - Southern Provincial Department of Education
Your comments are highly appreciated - webteam@gmail.com
Last update on June 1, 2009
Our Special Thanks