ගුරු සේවයේ තනතුරු ස්ථිර කිරීම
ඔබ විසින් සපුරා ලිය යුතු අවශ්‍යතා
|
| 2005.01.01 ට හෝ එදිනට පෙර පත්වීමත් සඳහා තනතුරු ස්ථිර කිරීමේ ආකෘති පත්‍රය ක.අ.අ. විසින් නිවැරදිව සම්පුර්ණ කර ඉදිරිපත් කිරිම. |
| 2005.01.01 දිනෙන් පසු පත්වීම් සඳහා |
| 1.පලමු වර්ෂය අවසානයේ වාර්තාව |
| 2. දෙවන වර්ෂයේ අවසාන වාර්තාව |
| 3. වර්ෂ 2 1/2 අවසානයේ සේවා වාර්තාව (පොදුවේ පහත ලිපි ලේඛනවල සහතික කල පිටපත් අයත්වේ) |
| I. වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාව |
| ii. ප්‍රතිඵල සනාථ කිරීම (පත්වීමට අදාලව) |
| iii. මුල් පත්වීම හා වැඩභාරගැනීමේ දිනයන් සනාථ කිරීමේ ලිපිවල පිටපත් |
| iv. විනය ක්‍රියාමාර්ග ඇත් ද නැත් ද යන්න පිළිබඳ ලිපිය |
| ( සේවය ස්ථිර කලයුතු දිනය වාර්තාවේ සඳහන් විය යුතුය. / ක.අ.අ. ගේ නිළ මුද්‍රාව සමග අත්සන වාර්තාවේ ඇතුලත් විය යුතුය ) |