|
Untitled Document
|
Main Services Implemented by National Schools and School Activities Branch
(ජාතික පාසල් හා පාසල් කටයුතු ශාඛාව මගින් ඉටුකෙරෙන ප්‍රධාන සේවාවන්)
- ජාතික පාසල් සමිබන්ධීකරණ කරන කටයුතු
- පාසල්වලට ළමුන් ඇතුලත් කිරීමේ කටයුතු
- පාසල් සිසුන්ගේ විනය කටයුතු පිළිබඳව නිර්දේශ ලබා දීම
- පාසල් ශිෂ්‍යාධාර කටයුතු
- පාසල්වල වෙනත් දේපළ ආදායම් පිළිබඳ කටයුතු
- පාසල් නේවාසිකාගාර ඇස්තමේන්තු අනුමත කිරීම, පාලනය, උපදෙස් දීම හා අධීක්‍ෂණය
- පිරිවෙන් හා පෞද්ගලික පාසල් පිළිබඳ සියළු කටයුතු
- රජයේ පාසල් සදහා ඉඩමි අත්පත් කර ගැනීම හා අවසතු කිරීම සඳහා නිර්දේශ ලබා දීම.
- පළාත් වාරපරීක්‍ෂණ පිළිබඳ සියළු කටයුතු
- රජයේ ප්‍රසිද්ධ විභාග පිළිබඳ සියළු රාරකාරි කටයුතු - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්‍ව විභාගය, අ.පො.ස.(සා/පෙළ), අ.පො.ස.(උ/පෙළ) සහ වෙනත් විභාග
- පාසල් ළමුන්ගේ විදේශ නිවාඩු ලබාදීම පිළිබද රාජකාරි කටයුතූ -
[ Instructrions (උපදෙස්)] [ Formats(ආකෘති)]
- ශිෂ්‍ය කාර්ය දර්ශකය නිකූත් කිරීමට අනුමැතිය ලබාදීම. - [ Instructrions(උපදෙස්)] [Formats (ආකෘති)]
- සිසු සහභාගීත්‍ව සඳහා අවසර ලබා දීම
- ගුරුමධ්‍යස්ථාන සම්බන්ධිකරණය පිළිබඳ සියළු රාජකාරි කටයුතු
|
Untitled Document
|