විනය හා විමර්ෂණ ශාඛාව
Disciplinary And Investigation Unit
දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත පැවරෙන විනය බලතල යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විනය කටයුතු හා කලාප අධ්‍යාපන කාර්යාල වලින් යොමු වන සියලුම විනය කටයුතු.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සම්බන්ධ සියළුම කටයුතු.
විනය කටයුතු පිළිබඳව විශේෂ විමර්ෂන පැවැත්වීම.
නිලධාරීන්ගේ / සේවකයින්ගේ හා අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දුක්ගැනිවිලි හා මහඡන පෙත්සම් සම්බන්ධ සියළුම කටයුතු.
මහඡන පෙත්සම් කාරක සභාව විසින් යොමු කරන සියළු කටයුතු.
විනය කටයුතු පිළිබඳ , පළාත් සභා ප්‍රශ්න , පාර්ලිමේන්තු ප්‍රශ්න , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රශ්න , මානව හිමිකම් අමාත්‍ය මණ්ඩල තීරණ හා බලතල පැවරීම පිළිබඳ ප්‍රශ්න වලට වාර්තා සැපයීම.
කණ්ඩායම් අධීක්ෂණ.
මහඡන පෙත්සම් කාරක සභාව විසින් යොමු කරන පෙත්සම් පිළිබඳ සියළු කටයුතු.
විනය කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රශ්න , පළාත් සභා ප්‍රශ්න, පාර්ලිමේන්තු කාරක සභා ප්‍රශ්න, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රශ්න, මානව හිමිකම් අමාත්‍ය මණ්ඩල තීරණ හා බලතල පැවරීම පිළිබද ප්‍රශ්න වලට වාර්තා සැපයීම.
|